සිංහල වීර විදහන 29 වැනි සංවත්සරික ධර්ම දේශනය

සිංහල වීර විදහන සංවිධානයට වසර 29 පිරීම නිමිත්තෙන් 2024-ජුලි මස 07 දින හෝමාගම පුරාණ විහාරස්ථානයේදි. කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතිපූජනිය ඉදුරාගාරේ ධමිමරතන ස්වාමින් වහන්සේ ගේ ධර්ම දේශනය සහ ගිහි දෙසුම මහාචාර්ය සමන් විරක්කොඩි මැතිතුමා විසින් පැවැත්විම.  

සිංහල විර විදහනය මගින් වගා කටයුතු සදහා දිරිගැන්විම – 2024-05-03 සහ 04 දෙදින

2024-05-03 සහ 04 දෙදින මඩකලපුව දිස්ත්‍රික්කයේ පුන්නකුඩා සහ පුනානි ගමිමන වල ජිවත්වන සැම පවුලක් සදහා සිංහල විර විදහනය මගින් කජු පැල 250ක් සහ එලවලු පැල වර්ග සිටුවිමට බැග් කිහිපයක් බැගින් ලබාදි වගා කටයුතු සදහා දිරිගැන්විම.  

2024-01-27 දින මොනරාගල , සියබලාන්ඩුව පුදේශවල මැහුම් වැඩබිමි සහ වගා කටයුතු සිදුකරන පිරිස් මුනගැසි උදවි ලබාදිමට කටයුතු කිරිම

2024-01-27 දින මොනරාගල , සියබලාන්ඩුව පුදේශවල මැහුම් වැඩබිමි සහ වගා කටයුතු සිදුකරන පිරිස් මුනගැසි උදවි ලබාදිමට කටයුතු කිරිම  

2024-01-28 දින පුනානි සහ එරාවුර් පුදේශවල පවුල් සදහා නිවෙස් වලට අවශ්‍ය භාණ්ඩ ලබාදිම.

යුද සමයේ අවතැන් පවුල්වල එරාවුර්, පුනානි සිංහල ගමිමාන කිහිපයකට නිවෙස් සදහා සිංහල විර විදහනයේ උදවි උපකාර ලබාදිම

ව්‍යවස්ථා කෙටුම්පත ජනගත කිරීමේ සමිමන්තුණය

ව්‍යවස්ථා කෙටුම්පත ජනගත කිරීමේ සමිමන්තුණය 2023-10-12 දින සවස ලංකා පදනමි ආයතනයේ ශ්‍රවණාගාරයේදි පවත්වන ලදි. මෙහි දායකත්වය සිංහල විර විදහන විසින් ලබා දෙන ලදි.  

අනගාරික ධර්මපාල තුමාගේ 159 වන ජන්ම දින සැමරැම

අනගාරික ධර්මපාල තුමාගේ 159 වන ජන්ම දින සැමරැම නුවරඑළිය නගරයේ සිංහල විර විදහන යේ නිර්මාතෘ බි.ඒ. මහිපාල මහතාගේ මැදිහත් විමෙන් සහ සාමාජිකයන්ගේ උත්සාහයෙන් 2000 වසරේදි ඉදිකල අනගාරික ධර්මපාල තුමාගේ පිලිරැවට ගෙෘරවනිය මහා සංඝරත්නයේ වැඩම විමෙන් ,පුභුවරැන්ගේ, පොලිස් නිලධාරින්ගේ , දහමිපාසල් ගුරැවරැන්, දරැවන්ගේ සහභාගිත්ව⁣යෙන් පුෂ්පෝඋපහාර පවත්වා,අනතුරුව නුවරඑළිය බෙෘද්ධ ම්‍යස්ථානයේ පැවැති උත්සවයේ අවස්ථා, දක්ෂතා දැක්වු දහමි පාසල්…

දිනපතා සුපෝෂ, දිවාආහාර වෙිලක්

දරැවන්ගේ මන්දපෝෂණය දිනෙන් දින ඉහල නගින බව දැන ගැනිමට ලැබිමත් සමග සිංහල විර විදහනය මගින් කල්කුඩා පිරිවෙනට සහ පාසල් දරැවන්ට, මුලතිවි ලදරැ පාසල් දරැවන් 590 දෙනෙක් තෝරා ගෙන,පොලොන්නරුව කුඩාවැව,පදවි සිංහපුර ආදි පාසල් දරැවන්ගේ පෝෂණ තත්වය ඉහල දැමිමට දිනපතා සුපෝෂ, දිවාආහාර වෙිලක්, කොල කැද ආදිය ලබාදිමට කිුයා කිරිම  

ආර්ථික තත්වය වැඩි දියුණු කිරිමට මහන මැෂින් ලබාදිම.

පොලොන්නරුව කුඩාවැව, මඩකලපුව එරාවුර් , සේරැනුවර කාවන්තිස්සපුර,මහින්දපුර දුෂ්කර ගමිමාන වල දරැවන් තිදෙනකුට වඩා වැඩි නිවෙස්වල මහන මැෂින් කිුයාකරවිමෙි හැකියාව ඇති අමිමාවරැන්ට ආර්ථික තත්වය වැඩි දියුණු කරගැනිමට සිංහල විර විදහන මගින් මහන මැෂින් පුධාන කිරිමෙි අවස්ථා කිහිපයක්.  

බිජ, වතුර මෝටර්, වතුර බට ලබාදිම – සේරැවාවිල, එරාවුර්

සේරැවාවිල, එරාවුර් ගමිමානයේ පවුල් වලට ආර්ථිකය වැඩි කරගැනිමට වගාකටයුතු දියුණු කර ජිවිත්විමට බිජ, වතුර මෝටර්, වතුර බට ලබාදිම.