“13වන ව්‍යවස්ථා සංශෝධනය එපා. පළාත් සභා අහෝසි කරන්නට ජනතා මතය ගොඩනගමු” ඊ-පෙත්සම
සිංහළ වීර විදහන විසින් 2020 සැප්තැම්බර් 29 වන දින “13 වන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යද?” සම්මන්ත්‍රණයට සමගාමීව “13වන ව්‍යවස්ථා සංශෝධනය එපා. පළාත් සභා අහෝසි කරන්නට ජනතා මතය ගොඩනගමු.” මැයෙන් ඊ පෙත්සමක් දියත් කරන ලදි. එම ඊ පෙත්සම අත්සන් කර ඔබත් අප හා එක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඊ-පෙත්සම සඳහා පහත ඇති Link එක භාවිතා කරන්න. …