සිංහල වීර විදහන 29 වැනි සංවත්සරික ධර්ම දේශනය

සිංහල වීර විදහන සංවිධානයට වසර 29 පිරීම නිමිත්තෙන් 2024-ජුලි මස 07 දින හෝමාගම පුරාණ විහාරස්ථානයේදි. කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතිපූජනිය ඉදුරාගාරේ ධමිමරතන ස්වාමින් වහන්සේ ගේ ධර්ම දේශනය සහ ගිහි දෙසුම මහාචාර්ය සමන් විරක්කොඩි මැතිතුමා විසින් පැවැත්විම.  

එරාවුර් ගමිමානයේ කාන්තාවන්ගේ අභිවෘද්ධියට පුහුණු වැඩ මුළුව

සිංහල විර විදහන මගින් මඩකලපුව එරාවුර් ගමිමානයේ කාන්තාවන්ගේ අභිවෘද්ධියට 2022-08-18 සිට 2022-08-22 දක්වා පුහුණු වැඩ මුළුවක් සංවිධානය කරන ලදි. පරිපාලන ලේකම් තිලක් විජේසිංහ, රැකලන පුහුණු ආයතන සභාපති රංජිත් කරැණාසේන මහතා එම වැඩසටහන මෙහෙයවන ලදි.

දිනපතා සුපෝෂ, දිවාආහාර වෙිලක්

දරැවන්ගේ මන්දපෝෂණය දිනෙන් දින ඉහල නගින බව දැන ගැනිමට ලැබිමත් සමග සිංහල විර විදහනය මගින් කල්කුඩා පිරිවෙනට සහ පාසල් දරැවන්ට, මුලතිවි ලදරැ පාසල් දරැවන් 590 දෙනෙක් තෝරා ගෙන,පොලොන්නරුව කුඩාවැව,පදවි සිංහපුර ආදි පාසල් දරැවන්ගේ පෝෂණ තත්වය ඉහල දැමිමට දිනපතා සුපෝෂ, දිවාආහාර වෙිලක්, කොල කැද ආදිය ලබාදිමට කිුයා කිරිම  

පදවි ශිු පුර ඉඩමි ඔප්පු බෙදාදිම උත්සවය – 2022-09-21

අනුරාධපුර පදවි ශිු පුර ඉඩමි ඔප්පු බෙදාදිම උත්සවය – 2022-09-21. සහභාගි වු පිරිස, යාය 12 විහාරාධිපති තලගල ඥානරතන හිමි. ආණ්ඩුකාරතුමිය අනුරාධා යහමිපත් මැතිනිය ආණ්ඩුකාර ලේකමි මදනායක මහතා  සහකාර ප්‍රාදේශීය  ලේකමි කාවිංද තාඹුගල මහතා  පොලිස් ස්ථානාධිපතිතුමා ප්‍රාදේශීය  සභා සභාපති තිලකරත්න කපිල අතුකෝරාල මන්ත්‍රී සමිබන්ධිකරන ලේකමිතුමා ග්‍රාම කිලධාරි සමන් මහතා සිංහල වීර විදහන නියෝජනය සුරේන් අබෙිගුණසේකර මහතා,…

සිංහළ වීර විදහන විසින් පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ ව්‍යපෘතීන් හතරක් සාර්ථකව නිම කරන ලදි.

පසුගිය 2021 පෙබරවාරි මස 25 වන දින සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ ජාතික මණ්ඩල සාමාජිකයන් වන සුරේන් අභයගුණසේකර, කුලතුංග රාජපක්ෂ, කරූ හීනටිගල සහ සුජාතා විජේසිංහ යන මහත්ම මහත්මීන් සහ ක්‍රියාකාරී මණ්ඩල සාමාජික තිලක් කලු ලියනගේ, මලිත් විජේසිංහ, මනුර වන්නිඅච්චි, ලකිත් ජිනදාස යන මහත්වරුන් සිංහළ වීර විදහනේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ව්‍යාපෘතීන් කිහිපයක් සාර්ථකව අවසන් කර…

සිංහළ වීර විදහන පදවි ශ්‍රී පුර කොලොංගොල්ල කෘෂි ව්‍යාපෘතිය දියත් කරමින් – 2019 වසරේ නොවැම්බර් මස 19 වන දින

එදා හෙළ රජ දවස ඉතා සශ්‍රීක පෙදෙසක්ව පැවති පදවිය ප්‍රදේශය ත්‍රස්ථවාදී තර්ජනය මැද අනාරක්ෂිත ගම පදවි ප්‍රදේශයේ මී ඔය නිම්නයේ පිහිටා තිබුණි. නියඟයෙන් පීඩාවට පත් ගම් වැසියන් දිය ඉල්ලා හඬා වැටෙද්දි කිසිවෙකුට ප්‍රයෝජනයක් නොමැතිව මී ඔය මේ ගම මැදින්  වසර මුළුල්ලේ මහ සයුරට ගලා බසී. එදා 2001 වසරේ සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ 6 වන…