සිංහළ වීර විදහන විසින් පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ ව්‍යපෘතීන් හතරක් සාර්ථකව නිම කරන ලදි.

පසුගිය 2021 පෙබරවාරි මස 25 වන දින සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ ජාතික මණ්ඩල සාමාජිකයන් වන සුරේන් අභයගුණසේකර, කුලතුංග රාජපක්ෂ, කරූ හීනටිගල සහ සුජාතා විජේසිංහ යන මහත්ම මහත්මීන් සහ ක්‍රියාකාරී මණ්ඩල සාමාජික තිලක් කලු ලියනගේ, මලිත් විජේසිංහ, මනුර වන්නිඅච්චි, ලකිත් ජිනදාස යන මහත්වරුන් සිංහළ වීර විදහනේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ව්‍යාපෘතීන් කිහිපයක් සාර්ථකව අවසන් කර…

සිංහළ වීර විදහන පදවි ශ්‍රී පුර කොලොංගොල්ල කෘෂි ව්‍යාපෘතිය දියත් කරමින් – 2019 වසරේ නොවැම්බර් මස 19 වන දින

එදා හෙළ රජ දවස ඉතා සශ්‍රීක පෙදෙසක්ව පැවති පදවිය ප්‍රදේශය ත්‍රස්ථවාදී තර්ජනය මැද අනාරක්ෂිත ගම පදවි ප්‍රදේශයේ මී ඔය නිම්නයේ පිහිටා තිබුණි. නියඟයෙන් පීඩාවට පත් ගම් වැසියන් දිය ඉල්ලා හඬා වැටෙද්දි කිසිවෙකුට ප්‍රයෝජනයක් නොමැතිව මී ඔය මේ ගම මැදින්  වසර මුළුල්ලේ මහ සයුරට ගලා බසී. එදා 2001 වසරේ සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ 6 වන…