සිංහල වීර විදහන 29 වැනි සංවත්සරික ධර්ම දේශනය

සිංහල වීර විදහන සංවිධානයට වසර 29 පිරීම නිමිත්තෙන් 2024-ජුලි මස 07 දින හෝමාගම පුරාණ විහාරස්ථානයේදි. කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතිපූජනිය ඉදුරාගාරේ ධමිමරතන ස්වාමින් වහන්සේ ගේ ධර්ම දේශනය සහ ගිහි දෙසුම මහාචාර්ය සමන් විරක්කොඩි මැතිතුමා විසින් පැවැත්විම.  

සිංහල විර විදහනය මගින් වගා කටයුතු සදහා දිරිගැන්විම – 2024-05-03 සහ 04 දෙදින

2024-05-03 සහ 04 දෙදින මඩකලපුව දිස්ත්‍රික්කයේ පුන්නකුඩා සහ පුනානි ගමිමන වල ජිවත්වන සැම පවුලක් සදහා සිංහල විර විදහනය මගින් කජු පැල 250ක් සහ එලවලු පැල වර්ග සිටුවිමට බැග් කිහිපයක් බැගින් ලබාදි වගා කටයුතු සදහා දිරිගැන්විම.  

2024-01-28 දින පුනානි සහ එරාවුර් පුදේශවල පවුල් සදහා නිවෙස් වලට අවශ්‍ය භාණ්ඩ ලබාදිම.

යුද සමයේ අවතැන් පවුල්වල එරාවුර්, පුනානි සිංහල ගමිමාන කිහිපයකට නිවෙස් සදහා සිංහල විර විදහනයේ උදවි උපකාර ලබාදිම

දහම් පාසල් දරුවන්ට ත්‍යාග

ත්‍රිකුණාමලය තබලගමුව විහාරස්ථානයේ දහම් පාසල් දරුවන්ට ත්‍යාග ප්‍රධානෝත්සවයට සිංහල විර විදහන දායකත්වය සහභාගිත්වය. විශේෂ දේශණය සුරේන් අභයගුණසේකර මහතා විසින් කරන ලදි. 2023-11-05 දින