මී මැසි පුහුණු වැඩ මුලුව
සිංහල විර විදහනය මගින් ජනතාවගේ ආර්ථිකය දිනන්නත් , තම වගා භුමිය අලින් ගෙන් ආරක්ෂා කරගැනිමට විසදුමක් ලෙසත් සිතා මී මැසි පුහුණු වැඩ මුලුවක් සදහා දින හයක් බණ්ඩාරවෙල මී මැසි පුහුණු ආයතනයට පොලොන්නරුව කුඩාවැව විදුහල්පති තුමා ඇතුළු කණ්ඩායම සහ සේරැවාවිල පුදේශයෙන් කණ්ඩායමක් ලෙස කණ්ඩායම් දෙකක් යැවිම. එම කණ්ඩායම් පුහුණුව ලබන අයුරු මෙම පින්තූරවලින් දැකගත හැක.