සිංහල වීර විදහන 29 වැනි සංවත්සරික ධර්ම දේශනය

සිංහල වීර විදහන සංවිධානයට වසර 29 පිරීම නිමිත්තෙන් 2024-ජුලි මස 07 දින හෝමාගම පුරාණ විහාරස්ථානයේදි. කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතිපූජනිය ඉදුරාගාරේ ධමිමරතන ස්වාමින් වහන්සේ ගේ ධර්ම දේශනය සහ ගිහි දෙසුම මහාචාර්ය සමන් විරක්කොඩි මැතිතුමා විසින් පැවැත්විම.  

අනගාරික ධර්මපාල තුමාගේ 159 වන ජන්ම දින සැමරැම

අනගාරික ධර්මපාල තුමාගේ 159 වන ජන්ම දින සැමරැම නුවරඑළිය නගරයේ සිංහල විර විදහන යේ නිර්මාතෘ බි.ඒ. මහිපාල මහතාගේ මැදිහත් විමෙන් සහ සාමාජිකයන්ගේ උත්සාහයෙන් 2000 වසරේදි ඉදිකල අනගාරික ධර්මපාල තුමාගේ පිලිරැවට ගෙෘරවනිය මහා සංඝරත්නයේ වැඩම විමෙන් ,පුභුවරැන්ගේ, පොලිස් නිලධාරින්ගේ , දහමිපාසල් ගුරැවරැන්, දරැවන්ගේ සහභාගිත්ව⁣යෙන් පුෂ්පෝඋපහාර පවත්වා,අනතුරුව නුවරඑළිය බෙෘද්ධ ම්‍යස්ථානයේ පැවැති උත්සවයේ අවස්ථා, දක්ෂතා දැක්වු දහමි පාසල්…

නුවරඑලිය – 158 වන අනගාරික ධර්මපාල ගුණ සැමරැම – 2022-09-17

158 වන අනගාරික ධර්මපාල ගුණානුස්මරණය 2022 සැප්තැම්බර් මස 17 වන දින නුවර එළිය වටවරවුමෙහි පිහිටි අනගාරික ධර්මපාල පිළිමය අසල සිංහල වීර විදහනෙහි මූලිකත්වයෙන් පවත්වන ලදි. ඒ සඳහා සිංහළ වීර විදහනෙහි අරාධනයෙන්, පැපිලියාන සුනේත්‍රාදේවි විහාරධිපති මැදගොඩ අබෙිතිස්ස හිමි, ජාතයන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති උඩුවෙල ධමිමින්ද හිමි මධ්‍යම පලාත් අධිකරණ සංඝනායක ඩවුල්දෙන පඤ්ඤාසාර හිමි. දිසාපතිතුමා නන්ද ගලබඩ මහතා, නි.…

සිංහළ වීර විදහන ජාතික සංවිධානය නුවර එළිය ඉදිකල ශ්‍රීමත් අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාරයක් 2020 සැප්තැම්බර් 17 වන දින පවත්වන ලදි.

 සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ නුවර එළිය ශාකාවේ සාමාජික මහත්වරුන් විසින් 2020 සැප්තැම්බර් 17 වන දිනට යෙදෙන 156 වන ශ්‍රීමත් අනගාරික ධර්මපාල ගුණානුස්මරනය වෙනුවෙන් පුෂ්පෝපහාරයක් නුවරඑළිය නගර වටරවුමේ ඇති සිංහළ වීර විදහන විසින් ඉදිකරන ලද අනගාරික ධර්මපාල පිළිමයට සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා ගෞර්වනීය පූජ්‍ය පක්ෂයත්, රජයේ සහ පොලීසියේ උසස් නිළධාරීන් ද, වීර විදහන…

සිංහළ වීර විදහන ජාතික සංවිධානය විසින් ඉදිකල ශ්‍රීමත් අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාරය සහ සාමාජික හමුව 2019 සැප්තැම්බර් 17 වන දින පවත්වන ලදි.

සිංහළ වීර විදහන ජාතික සංවිධානය විසින් නුවර එළිය නගර මධ්‍යයේ ඉදිකල ශ්‍රීමත් අනගාරික ධර්මපාල පිලිරුව අසල එතුමාගේ ගුණානුස්මරණයක් සහ නුවර එළිය ප්‍රදේශයේ සිංහළ වීර විදහන සාමාජික හමුවක් නුවර එළිය සමුපාකාර උත්සව ශාලාවේ 2019 වසරේ සැප්තැම්බර් 17 වන දින පවත්වන ලදි. ඒ සඳහා සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ ජාතික මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන් ද, ක්‍රියාකාරී මණ්ඩල…