සිංහළ වීර විදහන විසින් පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ ව්‍යපෘතීන් හතරක් සාර්ථකව නිම කරන ලදි.

පසුගිය 2021 පෙබරවාරි මස 25 වන දින සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ ජාතික මණ්ඩල සාමාජිකයන් වන සුරේන් අභයගුණසේකර, කුලතුංග රාජපක්ෂ, කරූ හීනටිගල සහ සුජාතා විජේසිංහ යන මහත්ම මහත්මීන් සහ ක්‍රියාකාරී මණ්ඩල සාමාජික තිලක් කලු ලියනගේ, මලිත් විජේසිංහ, මනුර වන්නිඅච්චි, ලකිත් ජිනදාස යන මහත්වරුන් සිංහළ වීර විදහනේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ව්‍යාපෘතීන් කිහිපයක් සාර්ථකව අවසන් කර…

“13 වන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යද?” විද්වත් සම්මන්ත්‍රණය 2020 සැප්තැම්බර් මස 29 වන දින පැවැත්විය.

සිංහළ වීර විදහන විසින් 13 වන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ භයානක කම සහ පළාත් සභාව රටේ ආර්ථිකයට බරක් වන අයුරු පෙන්වා දෙන විශේෂ සම්මන්ත්‍රණයක් පසුගිය 2020 සැප්තැම්බර් මස 29 වන දින ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවනාගාරයේදී පැවැත්වීය. මෙම සම්මන්ත්‍රණයේ දේශකවරුන් වශයෙන් පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස තෙරුන්, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත්…

“13වන ව්‍යවස්ථා සංශෝධනය එපා. පළාත් සභා අහෝසි කරන්නට ජනතා මතය ගොඩනගමු” ඊ-පෙත්සම

සිංහළ වීර විදහන විසින් 2020 සැප්තැම්බර් 29 වන දින “13 වන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යද?” සම්මන්ත්‍රණයට සමගාමීව “13වන ව්‍යවස්ථා සංශෝධනය එපා. පළාත් සභා අහෝසි කරන්නට ජනතා මතය ගොඩනගමු.” මැයෙන් ඊ පෙත්සමක් දියත් කරන ලදි. එම ඊ පෙත්සම අත්සන් කර ඔබත් අප හා එක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඊ-පෙත්සම සඳහා පහත ඇති Link එක භාවිතා කරන්න.  …

සිංහළ වීර විදහන ජාතික සංවිධානය නුවර එළිය ඉදිකල ශ්‍රීමත් අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාරයක් 2020 සැප්තැම්බර් 17 වන දින පවත්වන ලදි.

 සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ නුවර එළිය ශාකාවේ සාමාජික මහත්වරුන් විසින් 2020 සැප්තැම්බර් 17 වන දිනට යෙදෙන 156 වන ශ්‍රීමත් අනගාරික ධර්මපාල ගුණානුස්මරනය වෙනුවෙන් පුෂ්පෝපහාරයක් නුවරඑළිය නගර වටරවුමේ ඇති සිංහළ වීර විදහන විසින් ඉදිකරන ලද අනගාරික ධර්මපාල පිළිමයට සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා ගෞර්වනීය පූජ්‍ය පක්ෂයත්, රජයේ සහ පොලීසියේ උසස් නිළධාරීන් ද, වීර විදහන…

2020 වසරේ ජූලි මස 7 වන දිනට සිංහළ වීර විදහනට වසර 25ක් සැපිරේ.

සිංහළ වීර විදහන ජාතික සංවිධානයට අවුරුදු 25ක් පසු ගිය 2020 ජූලි මස 7වන දිනට සම්පූර්ණ විය. මේතාක් අපත් සමඟ එකට අත්වැල් බැඳගනිමින් ජාතික මෙහෙවරට අත හිත දුන් මෙන්ම අප අතරින් මිය ගිය සාමාජික මහත්ම මහත්මීන්ටත්, රණවිරුවන් සහ සුජීවත්ව තවමත් අපත් සමඟ ජාතික මෙහෙවරෙහි නියැලී සිටින සෑම සියළු සාමාජික සමාජිකාවන් සඳහා පින් අනුමෝදන් කිරීම සහ ආශිර්වාද…

සිංහළ වීර විදහන පදවි ශ්‍රී පුර කොලොංගොල්ල කෘෂි ව්‍යාපෘතිය දියත් කරමින් – 2019 වසරේ නොවැම්බර් මස 19 වන දින

එදා හෙළ රජ දවස ඉතා සශ්‍රීක පෙදෙසක්ව පැවති පදවිය ප්‍රදේශය ත්‍රස්ථවාදී තර්ජනය මැද අනාරක්ෂිත ගම පදවි ප්‍රදේශයේ මී ඔය නිම්නයේ පිහිටා තිබුණි. නියඟයෙන් පීඩාවට පත් ගම් වැසියන් දිය ඉල්ලා හඬා වැටෙද්දි කිසිවෙකුට ප්‍රයෝජනයක් නොමැතිව මී ඔය මේ ගම මැදින්  වසර මුළුල්ලේ මහ සයුරට ගලා බසී. එදා 2001 වසරේ සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ 6 වන…

සිංහළ වීර විදහන ජාතික සංවිධානය විසින් ඉදිකල ශ්‍රීමත් අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාරය සහ සාමාජික හමුව 2019 සැප්තැම්බර් 17 වන දින පවත්වන ලදි.

සිංහළ වීර විදහන ජාතික සංවිධානය විසින් නුවර එළිය නගර මධ්‍යයේ ඉදිකල ශ්‍රීමත් අනගාරික ධර්මපාල පිලිරුව අසල එතුමාගේ ගුණානුස්මරණයක් සහ නුවර එළිය ප්‍රදේශයේ සිංහළ වීර විදහන සාමාජික හමුවක් නුවර එළිය සමුපාකාර උත්සව ශාලාවේ 2019 වසරේ සැප්තැම්බර් 17 වන දින පවත්වන ලදි. ඒ සඳහා සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ ජාතික මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන් ද, ක්‍රියාකාරී මණ්ඩල…