සිංහළ වීර විදහන විසින් පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ ව්‍යපෘතීන් හතරක් සාර්ථකව නිම කරන ලදි.
පසුගිය 2021 පෙබරවාරි මස 25 වන දින සිංහළ වීර විදහන ජාතික සංවිධානයේ ජාතික මණ්ඩල සාමාජිකයන් වන සුරේන් අභයගුණසේකර, කුලතුංග රාජපක්ෂ, කරූ හීනටිගල සහ සුජාතා විජේසිංහ යන මහත්ම මහත්මීන් සහ ක්‍රියාකාරී මණ්ඩල සාමාජික තිලක් කලු ලියනගේ, මලිත් විජේසිංහ, මනුර වන්නිඅච්චි, ලකිත් ජිනදාස යන මහත්වරුන් සිංහළ වීර විදහනේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ව්‍යාපෘතීන් කිහිපයක් සාර්ථකව අවසන් කර…