දිනපතා සුපෝෂ, දිවාආහාර වෙිලක්

දරැවන්ගේ මන්දපෝෂණය දිනෙන් දින ඉහල නගින බව දැන ගැනිමට ලැබිමත් සමග සිංහල විර විදහනය මගින් කල්කුඩා පිරිවෙනට සහ පාසල් දරැවන්ට, මුලතිවි ලදරැ පාසල් දරැවන් 590 දෙනෙක් තෝරා ගෙන,පොලොන්නරුව කුඩාවැව,පදවි සිංහපුර ආදි පාසල් දරැවන්ගේ පෝෂණ තත්වය ඉහල දැමිමට දිනපතා සුපෝෂ, දිවාආහාර වෙිලක්, කොල කැද ආදිය ලබාදිමට කිුයා කිරිම  

ආර්ථික තත්වය වැඩි දියුණු කිරිමට මහන මැෂින් ලබාදිම.

පොලොන්නරුව කුඩාවැව, මඩකලපුව එරාවුර් , සේරැනුවර කාවන්තිස්සපුර,මහින්දපුර දුෂ්කර ගමිමාන වල දරැවන් තිදෙනකුට වඩා වැඩි නිවෙස්වල මහන මැෂින් කිුයාකරවිමෙි හැකියාව ඇති අමිමාවරැන්ට ආර්ථික තත්වය වැඩි දියුණු කරගැනිමට සිංහල විර විදහන මගින් මහන මැෂින් පුධාන කිරිමෙි අවස්ථා කිහිපයක්.  

බිජ, වතුර මෝටර්, වතුර බට ලබාදිම – සේරැවාවිල, එරාවුර්

සේරැවාවිල, එරාවුර් ගමිමානයේ පවුල් වලට ආර්ථිකය වැඩි කරගැනිමට වගාකටයුතු දියුණු කර ජිවිත්විමට බිජ, වතුර මෝටර්, වතුර බට ලබාදිම.  

මී මැසි පුහුණු වැඩ මුලුව

සිංහල විර විදහනය මගින් ජනතාවගේ ආර්ථිකය දිනන්නත් , තම වගා භුමිය අලින් ගෙන් ආරක්ෂා කරගැනිමට විසදුමක් ලෙසත් සිතා මී මැසි පුහුණු වැඩ මුලුවක් සදහා දින හයක් බණ්ඩාරවෙල මී මැසි පුහුණු ආයතනයට පොලොන්නරුව කුඩාවැව විදුහල්පති තුමා ඇතුළු කණ්ඩායම සහ සේරැවාවිල පුදේශයෙන් කණ්ඩායමක් ලෙස කණ්ඩායම් දෙකක් යැවිම. එම කණ්ඩායම් පුහුණුව ලබන අයුරු මෙම පින්තූරවලින් දැකගත හැක.

නුවරඑලිය – 158 වන අනගාරික ධර්මපාල ගුණ සැමරැම – 2022-09-17

158 වන අනගාරික ධර්මපාල ගුණානුස්මරණය 2022 සැප්තැම්බර් මස 17 වන දින නුවර එළිය වටවරවුමෙහි පිහිටි අනගාරික ධර්මපාල පිළිමය අසල සිංහල වීර විදහනෙහි මූලිකත්වයෙන් පවත්වන ලදි. ඒ සඳහා සිංහළ වීර විදහනෙහි අරාධනයෙන්, පැපිලියාන සුනේත්‍රාදේවි විහාරධිපති මැදගොඩ අබෙිතිස්ස හිමි, ජාතයන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති උඩුවෙල ධමිමින්ද හිමි මධ්‍යම පලාත් අධිකරණ සංඝනායක ඩවුල්දෙන පඤ්ඤාසාර හිමි. දිසාපතිතුමා නන්ද ගලබඩ මහතා, නි.…

පදවි ශිු පුර ඉඩමි ඔප්පු බෙදාදිම උත්සවය – 2022-09-21

අනුරාධපුර පදවි ශිු පුර ඉඩමි ඔප්පු බෙදාදිම උත්සවය – 2022-09-21. සහභාගි වු පිරිස, යාය 12 විහාරාධිපති තලගල ඥානරතන හිමි. ආණ්ඩුකාරතුමිය අනුරාධා යහමිපත් මැතිනිය ආණ්ඩුකාර ලේකමි මදනායක මහතා  සහකාර ප්‍රාදේශීය  ලේකමි කාවිංද තාඹුගල මහතා  පොලිස් ස්ථානාධිපතිතුමා ප්‍රාදේශීය  සභා සභාපති තිලකරත්න කපිල අතුකෝරාල මන්ත්‍රී සමිබන්ධිකරන ලේකමිතුමා ග්‍රාම කිලධාරි සමන් මහතා සිංහල වීර විදහන නියෝජනය සුරේන් අබෙිගුණසේකර මහතා,…