දේශීය කලාකරුවන් ඇගයීම.

2000 මාර්තු 22 වැනිදා පැවැත්වූ ලතා වල්පොල මහත්මිය සහ කලාශූරී අරිසෙන් අහුබුදු, සනත් නන්දසිරි, විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව වැනි වියත් කලාකරුවන්ට රුපියල් ලක්ෂය බැගින් පිරිනමා රන්සිළු හරසර උපහාරය හෙළ කලාකරුවන්ට නව ශක්තියක් ගෙන දුන්නේය. එයට අමතරව මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතා ඇතුළු විවිධ කලාකරුවන්ගේ අවශ්‍යතාවන්ට නොපැකිලිව අත හිත දුන්නේ ය.