Two Plus ව්‍යාපෘතිය...

දරුවන් දෙදෙනෙකුට වඩා සිටින අඩු ආදායම් ලාභී පවුල් සඳහා Two Plus ව්‍යාපෘතිය මඟින් තෙවනි දරුවා සඳහා ආධාර ලබා දීමේ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ද ආධාර අනුග්‍රාහකත්වය දෙස් විදෙස් හී සිටින ශ්‍රී ලාංකික ජනතාව මඟින් සිදු කරනු ලබයි. මේ සඳහා මාසිකව අවම 1$ක ඔබගේ දායකත්වය සැපයීමට කැමතිනම් පහත සඳහන් ගිණුම් අංකයට එය බැර කල හැක.

***ඔබ විසින් 1$ට වඩා වැඩි මුදලක් අරමුදල වෙනුවෙන් දයකත්වය සපයන්නේ නම් පහත ඇති අපගෙ පෝරමයෙන් අපව සම්බන්ධ කර ගන්නා ලෙස කාරුණිකව දන්වමු.

අපගේ බැංකු ගිණුම් තොරතුරු

බැංකුව : සම්පත් බැංකුව
ශාකාව : බොරැල්ල ශාඛාව
ගිණුම් අංකය : 0004 6000 0750
ගිණුමේ නම : සිංහළ වීර විදහන