සිංහල වීර විදහන සංවිධානයට වසර 29 පිරීම නිමිත්තෙන් 2024-ජුලි මස 07 දින හෝමාගම පුරාණ විහාරස්ථානයේදි. කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතිපූජනිය ඉදුරාගාරේ ධමිමරතන ස්වාමින් වහන්සේ ගේ ධර්ම දේශනය සහ ගිහි දෙසුම මහාචාර්ය සමන් විරක්කොඩි මැතිතුමා විසින් පැවැත්විම.