අනගාරික ධර්මපාල තුමාගේ 159 වන ජන්ම දින සැමරැම

අනගාරික ධර්මපාල තුමාගේ 159 වන ජන්ම දින සැමරැම නුවරඑළිය නගරයේ සිංහල විර විදහන යේ නිර්මාතෘ බි.ඒ. මහිපාල මහතාගේ මැදිහත් විමෙන් සහ සාමාජිකයන්ගේ උත්සාහයෙන් 2000 වසරේදි ඉදිකල අනගාරික ධර්මපාල තුමාගේ පිලිරැවට ගෙෘරවනිය මහා සංඝරත්නයේ වැඩම විමෙන් ,පුභුවරැන්ගේ, පොලිස් නිලධාරින්ගේ , දහමිපාසල් ගුරැවරැන්, දරැවන්ගේ සහභාගිත්ව⁣යෙන් පුෂ්පෝඋපහාර පවත්වා,අනතුරුව නුවරඑළිය බෙෘද්ධ ම්‍යස්ථානයේ පැවැති උත්සවයේ අවස්ථා, දක්ෂතා දැක්වු දහමි පාසල් දරැවන්ට , සහ සැම දරැවෙකුටම තැගි පිරිනැමීම, ආරාධිත දේශණය මාධ්‍යවේදී, ලේඛක මතුගම සෙනෙවිරැවන් මහතා විසින්  සිදුකරන ලදි.