158 වන අනගාරික ධර්මපාල ගුණානුස්මරණය 2022 සැප්තැම්බර් මස 17 වන දින නුවර එළිය වටවරවුමෙහි පිහිටි අනගාරික ධර්මපාල පිළිමය අසල සිංහල වීර විදහනෙහි මූලිකත්වයෙන් පවත්වන ලදි. ඒ සඳහා සිංහළ වීර විදහනෙහි අරාධනයෙන්,
- පැපිලියාන සුනේත්‍රාදේවි විහාරධිපති මැදගොඩ අබෙිතිස්ස හිමි,
- ජාතයන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති උඩුවෙල ධමිමින්ද හිමි
- මධ්‍යම පලාත් අධිකරණ සංඝනායක ඩවුල්දෙන පඤ්ඤාසාර හිමි.
- දිසාපතිතුමා නන්ද ගලබඩ මහතා,
- නි. පොලිස්පති සිරිවර්ධන මහතා,
- විපක්ෂ නියක නුවරඑලිය නගරසභාව මහින්ද දොඩමිපේ මහතා,
- ව්‍යාපාරික හර්ෂණ මහිපාල මහතා,
- යහපත් එඩෙිරා විදුහල්පතිතුමිය නිලංකා ද සිල්වා සොයුරිය
- සිංහල වීර විදහන වෙනුවෙන් කුලතුංග මහතා, සුරේන් මහතා රියන්සි මහතා, ලකි මහතා, මහේෂ් මහතා, සුජාතා මිය සමඟ 15 දෙනෙකු ගමිපහින්, සුනිල් මහතා,
- නුවර එළිය ව්‍යාපාරික ප්‍රජාව, දහමි පාසල් ආචාර්ය මණ්ඩලය සහ දරැවන් සහභාගී වන ලදි.