සිංහල විර විදහන මගින් මඩකලපුව එරාවුර් ගමිමානයේ කාන්තාවන්ගේ අභිවෘද්ධියට 2022-08-18 සිට 2022-08-22 දක්වා පුහුණු වැඩ මුළුවක් සංවිධානය කරන ලදි. පරිපාලන ලේකම් තිලක් විජේසිංහ, රැකලන පුහුණු ආයතන සභාපති රංජිත් කරැණාසේන මහතා එම වැඩසටහන මෙහෙයවන ලදි.